මදුසමය – Sinhala Walkatha
මගේ නම නයෝමි. වයස 32 ක් වෙනවා. මම බැදලා ළමයි නෙක් ඉන්න අමම කෙනෙක්. මහත්තය වැඩ කරන්නේ SLT එකේ.
මට මේ site එක කියවන්න ලැබුනේ අහන්බෙන් වගේ අපු e -mail එකකින්. හරිම හොදට කරගෙන යනවා. මැකේ තියන කතන්දර ඇත්තද බොරුද කියල මම දන්නේ නෑ, නමුත් මටත් මේකට මොනවා හරි ලියන්න ඕන කියල හිතුන. එඅත් මග ජීවිතේ ලියන්න තරම් ලොකු කතාවක් නෑ. මොකද මට ජීවිතේ නන්නට්ඨාරේ යන්න අවස්ථාවක් හම්බ උනෙත් නෑ මට උවමනාවක් තිබුනෙත් නෑ.
ඒ නිසා මට ඔහොම කතන්දරයක් ලියන්න විදිහක් නෑ. ඒ නිසා මම තීරණය කල මගෙයි මගේ මහත්තයගෙයි මදුසමය ගත උන හැටි ලියන්න. මම දන්නා විදිහට ඕනෑම විවාහක ගෑනියකුගේ ජීවිතේ අමතක නොවෙන දිනයක් තමයි honeymoon එක. මම හිතන්නේ අපි දෙන්න නිදියහනේදී ගත කරපු ගොඩක් සුන්දරම දවස් වලින් එකක් ඒක.