වලව්වක කතාවක් 02
“සුරේග් ටිකක් ලැජ්ජ පාටයි නේද නදී?” පෙරදිනකදී සමදරා තමාගෙන් ඇසූ හැටි නදීශානිට මත Bw. උදෑසන ආහාරය ගත් නදීශානි පොඩි පුතු සමඟින් සයනයට ගියේ සතියේ දින 5 තුල වූ මහන්සිය මකා ගැනීමට සිතාය, සයනයේදී තම මිතුරිය සමඟ වූ කතා බහක් මතක් වූ ඇ ය ඒ ගැන සිතන්නට විය. තම කාර්යාලයේ මිතුරකුගේ විවාහ සාදයකට සහභාගී වූ මොහොතේ සිදු වූ සිදුවීමක් ඇයගේ මත කයට නැගිනි. “ඇයි සමදරා එහෙම කියන්නේ?” ඇය පෙරලා ඇසුවත් හේතුව ඇය දැන සිටියා ය. “නෑ. ඊයෙ රෑ සුරේග් ඔයත් එක්ක ඩාන්ස් කලෙත් නෑනෙ. ඔහොම බෑ husband ට පොඩක් posh කරල ගනින් “සමදරාගේ උපදේසය විය. ” එයා වැඩිය ඕවාට කැමති නෑ බන් ” නදිශානිගේ පිලිතුර විය. ” එහෙනම් ඉතින් උබට පාටියකට ඇවිත් fium එකක් වත් ගන්න වෙන්නේ නෑ” නදීශානි එලෙස කල්පනාවේ සිටින අතර රමනී වෙත ලන්වූ සුරේශ්, “රමනි. කෝ සුමනේ? “ඇසුවේය. සුරේශ්ගේ ආමන්ත්‍රණයෙන් බිය වූ රමනි වහා නැගිට්ටාය. කතා කලේ තම හාම්පුතා බව දැක සි හිත් හිනාවක් නගා ගත් රමනි සුමනේගේ උදෑසන රාජකාරිය පිලිබදව පැවසුවාය. ටික වේලාවක් රමනී සමඟ කතා බහේ යෙදුනු සුරෙශ් දිය පහර දෙසට බැස ගියේ ය. සුරේශ් යනු එතරම විනෝදයට බර පුද්ගලයෙක් නොවේ. සම්දරා යනු නදීශානිගේ ආයතනයේ ඇ ය සමග සේවය කරන තැනැත්තියකි. ඇය නදීශානිට වඩා වසර 5ක් පමන වැඩි මහලු වූ අතර එතරව චරිතවත් තැනැත්තියක් නොවුවාය. ඇයගේ ස්වාමියාට අමතරව තවත් සබදකම් කිහිපයක්ම ඇයට තිබුනු අතර ඇයගේ නවතම ගොදුර බවට පත්ව සිටියේ ඇයගේ දියණිය පාසල් යන වෑන් රථයේ හිමිකරු ය. එම පුද්ගලයාද විනෝදයට බර පුද්ගලයකු වූ අතර සමදරා සමග හොර රහසේ ගමන් බිමන් ගියේ ය. දින කිහිපයක්ම ආයතනයෙන් වරුවක් වැඩ කර කලින් තමාගේ අනියම් සැමියා හමුවීමට සමදරා ගියේ ආයතනයටද බොරු පවසාය. පසුව ඇය නදීශානි සමග ඔවුන් ගේ ගමන් පිලිබදව පැවසීය. සමදරා සමග කාලය වැඩියෙන් ගත කරන විට නදීශානිට හැගුනේද සුරේශ් නෝන්ජල් පුද්ගලයකු ලෙස උවත් ඇයගේ එම සිතුවිලි යටපත් කර ගැනීමට සමත් විය. පොඩි පුතුගේ හැඬීම නිසා සිය සිතුවිලි වලින් ඉවත් වීමට නදීශානිට සිදුවිය. පුතු සෙල්ලම් කරමි න සිටි කුඩා කාර් රථයේ රෝදයක් ගැලවී තිබූ නිසා ඔහු අඬන්නට ඇත.
සුමනේ නැවත නිවසට පැමිනෙන විට සුරෙග් නැවත ගොස් තිබුනි. සිය බිරිද සමග තනි වීමට සිතු සුමනේ රමනිට ගේ තුලට කතා කලේය.
නිවසේ වීමට අතිවූ කම්මැලි කම නිසා ස්වාමියා ගිය දෙසට යාමට සිතු නදීශානි පුතුද වඩා ගෙන වලව්වෙන් එලියට බැස වත්ත දෙසට ග මන් කලාය. මව සමග නිතර රැදීමට නොහැකි නිසා ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත් පුතු උදෑසන සිටම මවගේ තුරුලින් ඉවතට නොගියේය. නදීශානි සුමනෙගේ නිවස දෙසට යන විට කිසිවකුත් නිවසේ නොපෙනුන නිසා නැවත හැරී යාම ට සිතුවත් උපතින්ම ඇය ලැබූ ගැහැනු ගති නිසා නැවතත් නිවස දෙසට ගියාය. තමන් කෙතරම් උත්සාහ කලත් රනිගෙන් අවස්ථාවක් නොලද සුමනේ ඇයත් සමග ගේ පිලික න්නේ සිටියේ ය. තම හැගීම ඉවසා ගැනීමට බැරි වූ තැන ඔහු රමනි පිටුපසින් ගොස් ඇයගේ සුටිය ල් පයෝදර මිරිකන්නට විය. රමන කෙතරම් බැන වැදුනත් ඔහුව නැවැත්වීමට නොහැකි විය. නදී ශානිගේ පිලිකන්නට පැමිනෙන විට රමනිගේ බැණ වැදීම ඇයි ඒවාට කන් දුන්නාය. පොඩි පුතුට කිසිවක් නොතේරුන බැවින් ඔහු වටපිට බලමින් සිටියේ ය.
පිස්සුද මනුස්සයෝ මේ මහ දවල් මගුල් නටන්නේ ? කවුරු හරි දැකොත් අපිට ගල් ගහයි. මෙහෙට මාකා එන්නද බත්. ලය පිලිතුරු දුන් සුමනේ තම ක්‍රියාව නතර නොකලේය. මෙය බැලීමට ඇති වූ ආගාව බලයෙන්ම වැඩ ගැනීමට හැදුවත් නදිශා ගේ යටි සිත එයට ඉඩ දුන්නේ නැත. හොරෙන් බිත්තියට මුවා වී පිලිකන්නට ඔලුව දැමූ නදීශානි දුටු දෙයින් ඇය ගේ සියොලගම කිලිපොලා ගියාය. සුමනේ සිටියේ රමනිගේ හැපටයට උඩින් ඇයගේ සුවිසල් තන යුගලය මිරිකමිනි. පොඩි පුතු සමගින් වහා එතැනින් ඉවත් වූ නදිශානි නැවතත වලට දෙකට එන විට මගදීම යුපර් ග් හමු විය. සිය පියා දුටු සොඩි පුතුට ඔහුගේ අතට යනතුරු ඉවසිල්ලක් නොමැති විය. පොඩි පුතුව වඩා ගත් සුරේශ්ට නදීශානිගේ වෙනසක් දැනුනේම නැත. දෙමහල්ලෝ කතා කරමින් වලව්ව දෙයට හෙමින් පිය නැගුවද නදිශානිගෙ සිත තිබුනේ සුමනෙගේ නිවසේය. සුමනේගේ නිවසේ දැ න් කුමක් සිදු වන්නේදැයි ඇයගේ හිතේ හොල්මන් කරන්නට විය.
වලවට පැමිණි මොහොතේම නාන කාමරයට වැදුනු නදීශානි බිත්තියට හේත්තු වී කල්පනා කර න්නට විය. ඇයට විවාහ වූ මුල් දිනවල සිදුවූ සිදුවීම මතක් වන්නට විය. සුශ් ඇයගේ පියයුරු ම රිකීමට තැත් කරද්දී ඇය එය නැවැත්වූ හැටි ඇයට මතක් විය. සුරෙග් කිසි දිනක ඇයගේ අකමැත් තට පිටු නොපෑ අතර ඔහුද ඉවසා සිටියේ ඉතා අමාරුවෙනි. නදීශානි තම පියයුරු අනවශ්‍ය ලෙස විශාල වේ යැයි බියෙන් එය වැලකු අතර ඇයගේ අලකාර හස යුගල කිසි දිනක පිරිමියෙකුගේ පහස ලබා නොමැත. තම කුඩා පුතුට මව් කිරි පවා ඇය ලබා දුන්නේ මාස 3 ක් පමනි. ඒ පුතුගේ කිරි බීමෙන් තමාගේ පියයුරු විශාල වේ යැයි බියෙනි. එදින රාත්තිරියේ ඇයට නින්ද නැත. ස්වාමියා තමන්ට එදිනද උපරිම සතුටක් ලබා දුන් නමුත් ඇයට යම් අඩුවක් දැනෙනට විය. නොනිදා කල්පනාවේ යෙදුනු නදිශානි සිතුවේ තම පියයුරු වලට සැමියාට අත තැබීමට තමන් ඉඩ නොදුන්නත් එය ඔහු බලෙන් කල යුතු බවයි. මෙතෙක් කල් තමන්ට අවශ්‍ය වූ එම පහස නොලැ බුනේ සිය සැමියාගේ ඇති නෝන්ජල් කම නිසා යැයි ඇය සිතුවාය. තම සැමියාට සිසින් දොස් පව රමින් ම ඇය නින්දට වැටුනාය.